පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමේදී මන්ත්‍රීවරුන්ගේ ලිපි ගොණු පරීක්ෂා කිරීමේදී ගැටලූ ඇතිවන බැවින් මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ බෑග් පරීක්ෂාවට ස්කෑන් යන්ත්‍ර භාවිතා කිරීමට තීරණය කර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ට දැනුම් දී ඇත.
Views: 0









