
අද (02) උදේ අනුරාධපුර ශිවල් පිටිය වැව ආසන්නයේ ආයුද සන්නද්ධ පිරිසක් විසින් නිධානයක් කොල්කාගෙන ගොස් ඇත.
ප්රදේශවාසීන් පවසන්නේ මේ පිරිස විශේෂ කාර්ය සාදක බලකායේ බටපිරිස් බවය. මොවුන් නිධානය කොල්ලකාගෙන පළායද්දී ප්රදේශවාසීන් විසින් වටකොට තිබේ.මේ අවස්ථාවේදී එස්.ටී.එෆ්. භටයන් අහට වෙඩි තබා ඇත.
තත්වය පාලනය කිරීමට ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ ගම්වාසීන්ට පොරොන්දුවී ඇත්තේ අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බවයි.
Views: 0









