නලින්ද නේපාලයට බෙහෙත් දෙයි

නලින්ද නේපාලයට බෙහෙත් දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වෙෙද්‍ය නලින්ද ජයතිස්ස මහතා නේපාලයේ විපතට පත් පාසල් ලමුන් සඳහා පැවැත්වූ වෙෙද්‍ය කඳවුරකට සහභාගී වී තිබේ. ඒ පසුගිය දා නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත් ප‍්‍රදේශ වල සංචාරයක නිරත වූ ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සම්මේලනයේ සාමාජිකත්වය දරන රටවල නියෝජිතයන් සමගය. 

Facebook
Twitter
LinkedIn