දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් සජබයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි…

දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් සජබයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි…

සමගි ජන බලවේගයට බලය හිමි, පාතාහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත් හිටුවා තිබේ.

එම පියවර ගෙන ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග විසිනි.

ප්‍රාදේශීය සභාව තුළ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බැවින් මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්