අද (20) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණ සිටි හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ වනවිට එම කොමිසමෙන් පිටව ගොස් තිබේ.
තමන්ට අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බව හිටපු ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකටද එක්වෙමින් ප්රකාශ කර තිබිණි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ පැය දෙකක පමණ අදාළ ප්රශ්න කිරීම්වලින් පසු මේ වනවිට ඔහු ඉන් පිටව ගොස් ඇත.
Views: 126










