රාජපක්ෂ පවුල බලය දැරූ සමයේ සිදු කළ මූල්‍ය අපරාධවලට ඍජුව හෝ වක්‍රව උදව් කළ කාන්තාවන් තිදෙනෙකු මේ වනවිටත් විමර්ශනවලට මුහුණ දී සිටිති.
ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චි, නියෝමාලි චන්ද්‍රෙස්න සහ ජානකී සිරිවර්ධන ඒ අතර සිටිති. ඔවුන්ට නායකත්වය ලබා දුන් ශිරන්ති රාජපක්ෂ රටෙන් පළා ගොස් සිටී.
Views: 0










