රනිල් සහ රාජපක්ෂලාගේ සම්බන්ධය ගැන කැතම කතාව කී සුජීව සේනසිංහ එදා සහ අද

රනිල් සහ රාජපක්ෂලාගේ සම්බන්ධය ගැන කැතම කතාව කී සුජීව සේනසිංහ එදා සහ අද

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ නාමල් රාජපක්ෂගේ සුවදුක් බැලීමට බන්ධනාගාරය වෙත ගිය අතර, ඔහු මෙයට වසර ගණනාවකට පෙර රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහ අතර පවතින ජුගුප්සාජනක ඩීල් පිළිබඳව හෙළි කර තිබේ.

මැතිවරණ වේදිකාවේ ව්‍යාජ රංගනවල යෙදෙමින් එකිනෙකාට එරෙහිව දැවැන්ත වාග් ප්‍රහාර එල්ල කර ගත් මෙම පිරිස ජනතාව ඉදිරියේ නිරුවත් වෙමින් සිටින ආකාරය හෙළි කෙරෙන වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn