හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි ඔහුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ වය අවුරුදු 57ක් වන ඔහුගේ සිරුස ඔහුගේ නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
Views: 0










