මීගමුව බන්ධනාගාරයේ මියගිය ගණන 25 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ මියගිය ගණන 25 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක්ද මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතියි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn