මූලික මාධ්‍ය ආචාර ධර්ම පවා කෙළසා දමමින් පාදඩ දේශපාලන න්‍යාය පත්‍රවලට වීඩියෝ ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන ඇතැමුන් වෙත ලාල්කාන්ත අමාත්‍යවරයා අපූරු පිළිතුරක් ලබා දී තිබේ.
නියමිත මාධ්‍ය හමුවක දී පළ කරන කරුණු සහ ඒ ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් පසුව පිටුපසින් හඹා ගොස් වීඩියෝ කිරීමට උත්සාහ කළ මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගත් පුද්ගලයෙකු හරවා යැවීමට ඇමතිවරයා ක්‍රියා කර තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයන් ඇතුළු විශ්ලේෂකයන්ගේ ප්‍රසංසා ලාල්කාන්ත අමාත්‍යවරයාට ලබා දී ඇත. එහෙත් නාමල් රාජපක්ෂ ඇතුළු පාදඩ දේශපාලනයේ යෙදී සිටින පුද්ගලයින් එය මාධ්‍ය මර්දනයක් බව කියමින් හඬා වැටෙමින් සිටිති.
964








