සුන්බුන් කල්ලිවල ප්‍රචාරවලට යටපත් කළ නොහැකි ඇත්ත

සුන්බුන් කල්ලිවල ප්‍රචාරවලට යටපත් කළ නොහැකි ඇත්ත

මේ වනවිට ඩෙංගු ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදු වෙමින් පවතින අතර, සුන්බුන් විපක්ෂය ඒ සම්බන්ධයෙන් රජයට අවලාද නැගීමට පටන් ගෙන තිබේ.

තම නිවස සහ කාර්යාල පරිශ්‍ර වැනි පොදු ස්ථාන නිසි සෞඛ්‍යාරක්ෂිත තත්වයන්ගෙන් පවත්වා ගෙන යාම වගකීමක් සහිත පුරවැසියන්ගේ කාර්යභාරයක් බව අමතක කරවීමට එම විපක්ෂයේ කණ්ඩායම් බාල ප්‍රයත්නයක් දරමින් සිටිති. එහෙත් පවතින තත්වය හමුවේ රජය ගෙන යන සමස්ත වැඩ පිළිවෙල පිළිබඳව කරුණු දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn