ඒකනම් මහ පිස්සු හැදෙන රට පැනිල්ලක්…

ඒකනම් මහ පිස්සු හැදෙන රට පැනිල්ලක්…

යුරෝපා සංගමයට අයත් රටවල් අතර දේශසීමා බෙදීයාම පිළිබඳව අදහාගත නොහැකි තොරතුරු රැසක් ලෝකෙ වටේ සුදන්තක (Lokewate Sudanthaka) යු ටියුබ් නාලිකාවෙන් හෙළි කර තිබේ.

දේශසීමා මුරබටයන් නැති එමෙන්ම කිසිදු ආකාරයක දේශසීමා වෙන් කිරීමේ ප්‍රාකාර හෝ වෙනත් සීමාමායිම් නොමැති පාගමණින් රටවල් දෙකක් අතර දෙපයතබා ඇවිදගෙන යා හැකි විශ්මිත දේශසීමා බෙදීම් පිළිබඳ එමගින් හෙළි කර ඇත.

එම වීඩියෝව පහත දැක්වේ,

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්