සරසවිවලට නවීන නේවාසිකාගාර 55ක්

සරසවිවලට නවීන නේවාසිකාගාර 55ක්

විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනවිරත්න පවසයි.

ඒ සඳහා මුදල් ප්‍රතිපාදනද වෙන් කර ඇතැයිද ඔහු සඳහන් කරයි.

විශ්වවිද්‍යාල බොහොමයක නේවාසිකාගාර ප්‍රශ්න උග්‍රවී පවතින බත් ඒ සම්බන්ධයෙන් උපකුලපතිවරු සමග ළඟදීම සාකච්ඡා කරන බවත් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනවිරත්න වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්