අර්බුදය ජයගන්නා අපේ උපායමාර්ග

අර්බුදය ජයගන්නා අපේ උපායමාර්ග

රටක් ලෙස ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන ලෝක බලශක්ති අර්බුදයේ බලපෑම් සහ ආර්ථික බලපෑම් අවම කර ගනිමින් නව අවස්ථා නිර්මාණය කර ගැනීම කෙරෙහි විවිධ ක්ෂේත්‍රවල විශ්ලේෂකයන් අදහස් දක්වමින් සිටිති.

ජාතික රූපවාහිනිය විසින් විකාශනය කළ Way Forward – Current conversation වැඩ සටහනට එක් වූ ජේෂ්ඨ වරලත් ගණකාධිකාරී අමරසේන අතුකෝරල සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර දැක්වූ අදහස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ.

එම සම්පූර්ණ සංවාදය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්