රටවල් බලශක්ති හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරයි…

රටවල් බලශක්ති හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරයි…

මුළු ලෝකයම වෙලාගෙන තිබෙන යුධ භීතිය හමුවේ තම බලශක්ති අවශ්‍යතා කලමණාකරණය කර ගැනීමට සියලුම රටවල් ක්‍රියාකරමින් සිටින අතර ජර්මනිය “බලශක්ති හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝකයේ ආර්ථික වශයෙන් බලවත් රටවල් රැසක් මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමණය කරමින් සිටී. එවැනි ක්‍රියාමාර්ග පිළිබඳව සිරස රූපවාහිනී නාලිකාව සකස් කළ සවිස්තර වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්