හිටපු CID DIG අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු CID DIG අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශනවලට බාධා කිරීමේ චෝදනාව මතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්