ඇවන්ගාඩ් පෙත්සම ඉවතට… මුහුදු ආරක්ෂණය දිගටම නාවික හමුදාවට…

ඇවන්ගාඩ් පෙත්සම ඉවතට… මුහුදු ආරක්ෂණය දිගටම නාවික හමුදාවට…

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ මෙම නියෝගය නිකුත්කර ඇත්තේ එම සමාගම සහ එහි සේවකයින් විසින්ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුවය. 

ඒ අනුව මේ වනවිටත් නාවික හමුදාව විසින් පවත්වාගෙන යන මුහුදු ආරක්ෂණ කටයුතු ඉදිරියටත් බාධාවකින් තොරව නාවික හමුදාව විසින්ම පවත්වාගෙන යනු ඇත.

Facebook
Twitter
LinkedIn