“ඉතිහාසයේ වියරු තත්වයකට මුහුණ දෙන්න වෙනවා” – මේ කතාව කිව්වේ කවුද?

“ඉතිහාසයේ වියරු තත්වයකට මුහුණ දෙන්න වෙනවා” – මේ කතාව කිව්වේ කවුද?

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ වියරු පාලනයට එරෙහිව නැගී සිටි පොදු ජනතාව අතරට ගොස් විවිධ ප්‍රකාශ කරමින් මේ වනවිට එම අරගලය පාවා දී ජනතාවට එරෙහි ක්‍රියා මාර්ගවල යෙදී සිටින තවත් පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය වේ.

දිලිත් ජයවීරගේ සර්ව ජන පක්ෂයේ සංවිධායක තනතුරක් ලබා ගෙන ඇති එවැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්