විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවී විවිධ ආකාරයෙන් මතු කරන මාතෘකා මෙන්ම එම හිමියන් ඊට දක්වන ප්‍රතිචාරවලටද පරිස්සමින් ඇහුම්කන් දී එම දෙදෙනාගේ අභිලාශය තේරම් ගෙන නිදහස් මතධාරියෙකු පල කරන අදහස් ඇතුළත් මෙම වීඩියො දෙක බලන්න.
Views: 0










