නව විගණකාධිපති සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය…

නව විගණකාධිපති සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය…

මේ වනවිට පුරප්පාඩු වී ඇති නව විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් කළ යෝජනාවට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නව විගණකාධිපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී ජයරත්න පත් කිරීමට අනුමත කර ඇත.

එල්.එස්.පී ජයරත්නගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

Facebook
Twitter
LinkedIn