මෙරට සිනමා ඉතිහාසයේ පළමු කතා නාද චිත්‍රපටය තිරගත කිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීම ජනවාරි 21 වෙනි දින සිදු කර ඇති අතර, එම කරුණු මූලික කර ගනිමින් සංස්කෘතික වැඩ සටහන් රැසක් දියත් කර ඇත.
සිනමා ඉතිහාසයේ විවිධ ක්‍රියාකාරකම්වලට දායක වූ පිරිස වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය සායනයක් පැවැත්වීම එම සැලසුම් අතර සුවිශේෂී වේ. ඊට අමතරව, ජනවාරි 22 වෙනිදා සිට තරංගනී ශාලාවේ දී මෙරට ඉතිහාසයේ නිර්මාණය කරන ලද චිත්‍රපට රැසක් නොමිලේ තිරගත කිරීමට සැලසුම් කර තිබේ.
මේ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.
193









