ද්‍රවිඩ ජාතික සන්ධානය හැර විපක්ෂයේ සියලුම කණ්ඩායම් එක් වී අධ්‍යාපන පරිවර්තනයට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පරාජයට පත් කිරීම සඳහා විද්වතුන් විශාල පිරිසක් පෙළ ගැසෙමින් සිටිති.
එමෙන් ම, සිවිල් සමාජය ද මේ සම්බන්ධයෙන් සක්‍රිය ව මැදිහත් වීමකට මුල පුරා ඇති අතර, අදාළ පරිවර්තන කල් නොදමා ක්‍රියාත්මක කරන ලෙස රජයට බලපෑම් කිරීමට පවා ඉදිරිපත් වී සිටිති. මෙම පරිවර්තනයේ අවශ්‍යතාවය පිළිබඳව අධ්‍යාපන ප්‍රතිපත්ති විශ්ලේෂක ආචාර්ය සුජාතා ගමගේ සිරස පැතිකඩ වැඩ සටහනට එක් වී පළ කළ අදහස් පහත වීඩියෝවේ ඇතුලත් ය.
126









