විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 300ක් අත්අඩංගුවට…

විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 300ක් අත්අඩංගුවට…

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියැදුරන් 300කට අධික පිරිසක් ගතවූ දින 15 තුළදී පමණක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර පවසන්නේ, ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පියවර ගන්නා බවය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාරය මගින් මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn