ලෝකය ඉදිරියේ ශක්තිමත් ලෙස නැගී සිටිය හැකියි

ලෝකය ඉදිරියේ ශක්තිමත් ලෙස නැගී සිටිය හැකියි

භයානක ස්වාභාවික ව්‍යසනයක කම්පනයත් සමඟ උදා වූ 2026 වසරේ දී ශ්‍රී ලංකාවට ලෝකය ඉදිරියේ ශක්තිමත් ලෙස නැගී සිටිය හැකි බව මහාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි අවධාරණය කරයි.

නව වසර වෙනුවෙන් යූටියුබ් අවකාශයට සුබ පැතුම් පණිවිඩයක් මුදා හරිමින් උන් වහන්සේ අවධාරණය කර තිබෙන්නේ ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රවේශයන්ට යළි ඉඩ නොදිය යුතු බවය. ශ්‍රී ලාංකික ජාතිය ලෙස කල්පනා කරමින් සැලසුම් සහගතව අභියෝග හමුවේ මුහුණ දී ජය ගැනීමේ හැකියාව වත්මන් රජයට ඇති බව උන් වහන්සේ අවධාරණය කරති.

එම සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn