Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියේ පළමු දුම්රිය ස්ථානය ලෙස අද (02) දිනයේ දී ගාල්ල, තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතා අයිතියට පත් කරණ ලදී.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්, Clean Sri Lanka වැඩසටහනත් යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය සැලකෙන අතර ඒ සඳහා ස්ටාර් ගාමන්ට් ආයතනය මූල්‍ය අනුග්‍රහය දක්වා තිබේ.













229









