අභාවප්‍රාප්ත සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු අද

අභාවප්ප්‍රාප්ත ප්‍රවීණ රංගධර කලාසූරී, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමීයේදි සිදුකිරීමට නියමිතය.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඇතුළු දේශපාලඥයින් රැසක් පැමිණ සිටියහ.

ඔහු අභාවප්‍රාප්ත වනවිට යම් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

1941 පෙබරවාරි 11 වැනි දින උපත ලද සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මිය යනවිට 84 වන වියේ පසූ වූවෙකි.‍

Facebook
Twitter
LinkedIn