ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ටෙලි නාට්‍යයක් තුළින් පැවති අනතුර ඉතා මැනවින් දැක්වීමට “සුදු ඇඳ ගෙන කළු ඇවිදින්” ටෙලි රචකයා සමත් වී තිබිණි.
“ඩොලරයේ අගය එහෙ මෙහේ වෙන විට හෙල්ලෙන ආර්ථිකයකට හෙටක් තියෙනවද?” යන කෙටි දෙබස් කණ්ඩයෙන් ඒ බව මැනවින් ඉදිරිපත් කර ඇත. එමෙන් ම අධ්‍යාපන අර්බුදය සම්බන්ධයෙන් ද කියවෙන දෙබස් ඇතුලත් වීඩියෝ කොටසක් පහත දැක්වේ.
එම නාට්‍යයේ පිටපත සහ අධ්‍යක්ෂණය සුනිල් කොස්තා නිර්මාණකරුවාගේ ය.
Views: 0










