ව්‍යසනයට පත් ජන ජීවිත නගා සිටුවමින් රට ගොඩ නැගීමේ කටයුතු වේගවත්ව සිදු කරන අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කැඩෙට් නිලධාරීන් පිරිසක් විසිර යාමේ උත්සවයක් ඊයේ (11) අලුයම පැවැත්වීය.
එම උත්සව අවස්ථාවේ සුවිශේෂී දර්ශන ඇතුලත් වීඩියෝවක් පහතින් පළ කෙරේ.
242










