ජනතාවට සහන සැලසිය යුතු බව කියමින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට තර්ජනාත්මක ව කතා කරන කොළඹ සිට ගිය සුජීව සේනසිංහ, දිලිත් ජයවීර ඇතුළු පිරිසට ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මෙයට වසර කිහිපයකට පෙර බැඳුම්කර කොල්ලයේ ඇලෝසියස්ගෙන් කප්පම් ලබා ගෙන තිබිණි. ඔහු ඇතුළු පිරිස දිස්ත්‍රික් ලේකම්වරයාට තර්ජනාත්මක ලෙස හැසිරෙන ආකාරය සහ එම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් දිවා රෑ නොතකා ක්‍රියා කළ ආකාරය දැක්වෙන වීඩියෝ දෙකක් පහත දැක්වේ.
Views: 0










