05 ශිෂ්‍යත්වයේ පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කරයි

05 ශිෂ්‍යත්වයේ පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කරයි

පසියදා ප්‍රතිඵල නිකුත් කළ 2025 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ එම ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (21) දින නිකුත් කර තිබේ.

ඒ අනුව, 2026 වසරේ දී 06 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් www.moe.gov.lk ලබා ගත හැකිය.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් https://g6application.moe.gov.lk යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

Facebook
Twitter
LinkedIn