කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කුෂ් කිලෝ 30ක් අත්අඩංගුවට

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කුෂ් කිලෝ 30ක් අත්අඩංගුවට

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදු කරන ලද වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් සොයා ගෙන තිබේ.

පොලිසිය භාරයට ගත් මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 150ක් වන බවද සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn