ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු දේශප්‍රේමී අරගලයේදී දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් සිහි කිරීම වෙනුවෙන් සෑම නොවැම්බර් 13 වෙනිදාවකම වාර්ශිකව සංවිධානය කෙරෙන ඉල්මහ විරු සමරුව මේ වනවිට විහාරමහාදේවී එළිමහන් රංඟපීඨයේදී ආරම්භ වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක ජනාධිපති අනුර දිසානාකගේ සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සමුරුවේ සජීව අවස්ථා පහතින් දැක්වේ.
114










