මොරගහකන්ද ජලාශයෙන් ගිනිඅවි සහ උණ්ඩ තොගයක් සොයාගනී

මොරගහකන්ද ජලාශයෙන් ගිනිඅවි සහ උණ්ඩ තොගයක් සොයාගනී

මොරගහකන්ද ජලාශයේ විශේෂ මෙහෙයුමකදී ගිනිඅවි සහ උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

එම උණ්ඩ තොගය අතර විවිධ වර්ගෙයේ උණ්ඩ 715ක් තිබී ඇත.

ගිනිඅවි අතර T56 ගිනිඅවි ද තිබෙන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Facebook
Twitter
LinkedIn