තවත් වාර්තාවක්

තවත් වාර්තාවක්

මාසයක පමණ කාලයක් තුළ දී මහේස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් දස දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලැබී තිබූ විෂමාචාර චෝදනා අනුව විමර්ශන සිදු කිරීමෙන් පසුව සේවය අත්හිටුවීම සිදු කර තිබේ.

ඊට අමතරව, සේවා අකාර්යක්ෂමතාව ඇතුළු විවිධ චෝදනා එල්ල වී තිබූ අධිකරණ නිලධාරීන් 37 දෙනෙකු පිළිබඳව මේ වනවිට විමර්ශන සිදු කරන බව ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn