රාජපක්ෂලාගේ අලුත්ම ගැලවුම්කරුවා එද්දිම නා ගනී

රාජපක්ෂලාගේ අලුත්ම ගැලවුම්කරුවා එද්දිම නා ගනී

කලක් නිහඬව සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නවීන් දිසානායක, රාජපක්ෂ පවුලේ අලුත්ම ගැලවුම්කරුවා බවට ඉදිරිපත් වී සිටී.

රෝහිත රාජපක්ෂ, අභ්‍යාවකාශ විද්‍යාඥයෙකු ලෙස චන්ද්‍රිකාවක් කක්ෂගත කර බව පවසමින් ගෙන ගිය විවිධ ප්‍රචාර බොරු බව මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලයේ දී ම හෙළි වී තිබිණි. සුප්‍රීම්සැට් ව්‍යාපෘතියක් යනුවෙන් නම් කරමින් සිදු කළ මූල්‍ය අපරාධ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකළ නවීන් දිසානායක, වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම පිළිබඳව අලුත් ම න්‍යායක් ඉදිරිපත් කර මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එම හමුවේ දී ඔහු සඳහන් කළේ අමාත්‍ය වසන්ත සමරසිංහ ඉල්ලා අස් විය යුතු බව ය. නවීන් දිසානායකගේ ප්‍රකාශය සහ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා කළ ප්‍රකාශය අඩංගු වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn