පළාත් පාලන මැතිවරණයෙන් සමානුපාතික සභිකයින් අහිමි වීම නිසා මුල් වටයේ දී බලය පිහිටුවීමට නොහැකි වූ නමුත් බහුතර සභික සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට ලැබී තිබෙන ප්‍රාදේශීය සභා සහ නගර සභාවල බලය තහවුරු කිරීමේ නව රැල්ලක් හට ගෙන තිබේ.
පළාත් පාලන කොමසාරිස්වරයාගේ ඍජු මැදිහත් වීමෙන් අද (11) පවත්වන ලද රහස් ඡන්ද විමසීමෙන් බණ්ඩාරවෙල නගර සභාවේ සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමෙන් ජාතික ජන බලවේගය එම රැල්ලට මුල පුරා තිබේ.
මේ අනුව, දෙවන වටයේ දී තවත් විශාල පළාත් පාලන සංඛ්‍යාවක බලය ජාතික ජන බලවේගයට ලැබෙන බව තහවුරු වී ඇත.
Views: 0










