විදුලි බිල 35% කරන බවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු කුඩා පක්ෂ ඒකාබද්ධව ගෙන ගිය ප්‍රචාරය සම්පූර්ණයෙන් ම අසත්‍යයක් වී තිබේ.
පිරිවැය ආවරණය කිරීමේ පදනම මත විදුලි බිල සංශෝධනය කිරීමේ දී 15%කින් පමණක් එය වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී තිබේ.
Views: 0










