ජංගම දුරකථනය වහාම විමර්ශන නිලධාරීන්ට භාරදෙන්න – හල්ඔලුවට අධිකරණයෙන් නියෝගක්

ජංගම දුරකථනය වහාම විමර්ශන නිලධාරීන්ට භාරදෙන්න – හල්ඔලුවට අධිකරණයෙන් නියෝගක්

සිය ජංගම දුරකථනය වහාම විමර්ශන නිලධාරීන්ට භාරදෙන්නැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මේ වනවිට අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුදිගලයින් 05 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වෙඩික්කරුද හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් අතර වෙඩික්කරු සමග යතුරුපැදිය පදවාගෙන ගිය රියදුරාද වන බවත් ඔවුන් කරුණු රැසක් අනාවරණය කරමින් සිටින බවත් වාර්තාවේ. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද විමර්ශන නිලධාරීන්ට අවසර ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්