බකමූණා වැඩට බසී – රාත්‍රි කාලයේත් අමතන්න

බකමූණා වැඩට බසී – රාත්‍රි කාලයේත් අමතන්න

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතා කාර්යක්ෂම සේවාවකට මුල පුරා ඇති අතර, දවසේ පැය 24 පුරාම පැමිණිලි බාර ගන්නා බව මහජනතාවට දැනුම් දී තිබේ.

එම කොමිසමේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක සමඟ සිරස පැතිකඩ වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදී අශෝක ඩයස් කළ සාකච්ඡාවේදී එම තොරතුරු හෙළි කරනු ලැබීය.

අල්ලස් කොමිසමේ වර්තමාන ප්‍රතිපත්තිය පැහැදිලි කරන එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්