ප්‍රේමදාස – රාජපක්ෂ උගුල්වලට හසුවෙන්න එපා, ඇත්ත මෙන්න

ප්‍රේමදාස – රාජපක්ෂ උගුල්වලට හසුවෙන්න එපා, ඇත්ත මෙන්න

ජාතික ජන බලවේගයේ මංගල අයවැයෙන් දහම් පාසල් ඇතුළු බෞද්ධ ආගමික අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කර නොමැති බවට සජිත් ප්‍රේමදාස සහ රාජපක්ෂ පවුල යන දෙපාර්ශවයටම සම්බන්ධ පිරිස් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට හසු නොවන ලෙස ජනතාවට අවධාරණය කෙරේ.

පසුගිය මැතිවරණ සමයේදී කුරුණෑගල ඇත්කඳ විහාරයේ පෙරහැර සහ දළදා පෙරහැර ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නවතා දමන බවට විශේෂයෙන් ම සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කරනු ලැබීය. එවැනි අසත්‍ය ප්‍රචාර මේ වනවිට ද පරාජිත බලවේග සියල්ල එක පෙරමුණකට පැමිණ ගෙන යන බව හෙළිවී තිබේ.

මෙවර අයවැය යෝජනා මගින් බෞද්ධ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර ඇති ආකාරය පහත සඳහන් ඇමුණුමෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn