අද අපිට වියත්මගත් නෑ… අපිත් මහ මග… ගෝටත් මහ මග… – රෝහිත අබේගුණවර්ධන

අද අපිට වියත්මගත් නෑ… අපිත් මහ මග… ගෝටත් මහ මග… – රෝහිත අබේගුණවර්ධන

පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ගෝටාබය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් වූ වියත් මග අද පේන්නටවත් නැති බවත් ගෝටාබය රාජපක්ෂ මෙන්ම පසුව 2020 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පිරිසි තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අද මහ මගට වැටී ඇති බවත් හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (21) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය විවාදයට එක්වෙමිණි.

එදා වියත්මගෙන් පාර්ලිමේන්තුවට පැමිණි සියළුම දෙනාම පාහේ අද වනවිට මහ මගට වැටී ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn