වසර 60කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක සංඝ සමුළුව සඳහා සියළු කටයුතු මේ වනවිට සූදානම් කර තිබේ.
විදේශ රටවල් රැසකින් මෙම සමුළුවට මහා සංඝරත්නය සහභාගී වන අතර, ථේරවාද, මහායාන ඇතුළු සියලු බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් පැමිණ සිටීම විශේෂත්වයකි. ඒ පිළිබඳ වැඩි විස්තර සහිත වීඩියෝවක් පහතින් පළ කෙරේ.
Views: 65










