මොකද කියන්නේ – 30 වෙනිදා ආණ්ඩුවට නෙළමුද?

මොකද කියන්නේ – 30 වෙනිදා ආණ්ඩුවට නෙළමුද?

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව පිටපිට වසර 3ක දී රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉහළ දමනු ලැබීය.

එහෙත්, කඩාකප්පල්කාරී වෘත්තීය සමති කිහිපයක් විවිධ ප්‍රචාර ගෙන යමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙමින් මහජනතාව පීඩාවට පත් කිරීමේ සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ. එම වෘත්තීය සමිති අමතක කර ඇති මර්දනකාරී අතීතය පිළිබඳව සංශිප්ත කරුණු ඇතුලත් වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn