ලාල්කාන්ත නැගිටියි – විපක්ෂය ගල්වෙයි

ලාල්කාන්ත නැගිටියි – විපක්ෂය ගල්වෙයි

ජාතික ජන බලවේගයේ මංගල අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත සිටිමින් විවිධ නිර්වචන ඉදිරිපත් කරමින් පඹ ගාලක පැටලී සිටින සියලු දෙනාට කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා ඉතා අපූරුවට කරුණු පැහැදිලි කර දුන්නේ ය.

අද (20) පාර්ලිමේන්තුවේදී ඔහු අවධාරණය කර සිටියේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලධර්මය “ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය” බවයි. ඒ සම්බන්ධ සම්පූර්ණ කතාව ඇතුලත් වීඩියෝව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn