ජාතික පුනරුදයකට මුලපුරමින් 77 වෙනි නිදහස සමරන අවස්ථාවේ මෙරට ජනතාවගේ සංස්කෘතික ජීවිතය වඩාත් පෝෂණය කිරීම සඳහා ස්වතන්ත ගී තනු නිර්මාණය කළ එම්. කේ. රොක්සාමි සංගීතඥයා පිළිබඳව ඇගයීමක් කළ යුතුව තිබේ.
ගාල්ලේ ඇල්පිටියේ ඉපදුණු ඔහු, පාසල් සමයේ පාපන්දු ක්රීඩාවට ඇලුම් කරමින් සිටි අතර පසුව සංගීතය හැදෑරීමට යොමු වී “ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී” වැනි ස්වතන්ත්ර සිංහල ගීත රැසක් නිර්මාණය කිරීමේ කටයුතුවල දායක විය. ඔහු පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවය තබන ලද විමර්ශනාත්මක වීඩියෝ සටහන පහත දැක්වේ.
Views: 1










