පළාත් මට්ටමටත් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමටත් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල පවසයි.

ඒ අනුව දැනට තිබෙන පොලිස් ස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවධානය යොමුවී ඇති බවද ඔහු සඳහන් කරයි.

දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවත් විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවත් හජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn