හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයකු වූ හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති, හරීන් ප්‍රනාන්දු රුපියල් කෝටි තිස්දෙකකට අධික මුදලක් අවභාවිත කර ඇති ආකාරය විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
එම වාර්තාව ඇසුරින් ‘සිරස’ රුපවාහිනිය හෙළි කළ කරුණු පහත සඳහන් වීඩියෝවෙන් දැක් වේ.
Views: 0









