මහනුවර බදුයිද්දින් මුස්ලිම් බාලිකා පාසලේ බෞද්ධ ධර්මය සහ සියලුම ආගම් උගන්වන ආකාරයත්, සිංහල දෙමළ සහ මුස්ලිම් බාලිකාවන් සියලු දෙනාම එකට එක්වී ඉගෙන ගන්නා ආකාරයත් රංගන ශිල්පිනී නිරංජනී ශන්මුගරාජා ප්රකාශ කළාය.
චරන රූපවාහිනි නාලිකාව විකාශනය කරනු ලබන ප්රවීන ගේය පද රචක බන්දුල නානයක්කාරවසම් මෙහෙයවන ඉඳුවර පොකුණ වැඩ සටහනට එක්වෙමින් ඇය මේ බව ප්රකාශ කළාය.
තම අත්තම්මා රන්මැණිකා නම් සිංහල මාතාවක් බවත්, විවාහයෙන් පසුව ඇය රාජලක්ෂී ලෙස හඳුන්වා ඇති බවත් හෙළිකරමින් ජාතික සමගිය පිළිබඳව අදහස් රැසක් සංවාදයට ලක් කරනු ලැබූ එම වැඩ සටහන පහත දැක්වේ.
Views: 0










