මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ මුල් අවස්ථාවේ ආරම්භකර වසා දමන ලද මිහින් ලංකා සමාගම රාජ්ය බැංකුවලට පොලු තබා ඇති ආකාරය තවදුරටත් හෙළිවෙමින් තිබේ.
මෙම සමාගම 2016 ආරම්භයේදීම වසා දමන ලද අතර, එහෙත් මහජන බැංකුවෙන් ලබාදී තිබෙන ණය වෙනුවෙන් 2021 සහ 2022 වසරවලදී රුපියල් මිලියන 713ක පොලියක් අයකර ගැනීමට තිබෙන බව විගණන වාර්තාවකින් හෙළිකර ඇත. එම වාර්තාව පදනම් කර ගනිමින් ස්වාධීන රූපවාහිනිය හෙළිකළ කරුණු ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.
Views: 0










