රිලව් නටවන හැටි ලාල්කාන්ත කියයි

රිලව් නටවන හැටි ලාල්කාන්ත කියයි

රටේ පොදු ප්‍රශ්නයක් වී තිබෙන රිලවුන් ඇතුළු වගා හානි සිදුකරන වන සත්වයින් පිළිබඳව යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත විසින් හෙළිකර තිබේ.

පසුගිය 10 වෙනි දින මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේදී එම ගැටළුව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බවත්, තමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් හට ගැනීම යහපත් ප්‍රවනතාවක් බවත් අමාත්‍යවරයා පැවසීය.

සිරස රූපවාහිනිය ඒ පිළිබඳව පළ කර තිබූ ප්‍රවෘත්තිය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්